3.4 :-සැපයුම්කරුවන්ට ඒකක සහනාධාරයක් ලබා දීම ඇසුරෙන් වෙළෙඳපොළට රජයේ මැදිහත් වීම විග‍්‍රහ කරයි.
නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ඒකකයක් සඳහා නිශ්චිත රුපියල් ප‍්‍රමාණයක් සහනාධාර වශයෙන් ලබා දීම සැපයුම්කරු මත ඒකක සහනාධාරයක් ලබා දීම යන්නෙන් අදහස් වේ.
නිදසුන් - තේ කිලෝවකට රු. 20/- ක සහනාධාරයක් ලබා දීම
· සැපයුම්කරු මත ඒකක සහනාධාර ලබාදීමේ දී අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ නිෂ්පාදන පිරිවැය පහළ යාම යි.
· මේ නිසා සැපයුමෙහි වැඩි වීමක් සිදුවන අතර සහනාධාරයේ ප‍්‍රමාණයෙන් සැපයුම් වක‍්‍රය දකුණට විතැන් වේ.
· ඒකක සහනාධාරයක් නිසා වෙළෙඳපොළ සමතුලිතයට සිදුවන බලපෑම ලේඛන, ප‍්‍රස්තාර හා සමීකරණ මගින් පෙන්නුම් කළ හැකි ය.
රූපය 25
ආණ්ඩුව මෙම භාණ්ඩයේ සෑම නිෂ්පාදන ඒකකයක් සඳහා රුපියල් 5.00ක සහනාධාරයක් ලබා දෙන්නේ යයි සිතමු. මේ නිසා වෙළෙඳපොළ නව සැපයුම් ලේඛනය පහත පරිදි වේ.
රූපය 26
ඒකක සහනාධාරය නිසා නිෂ්පාදකයා ගේ පිරිවැය අඩු වන බැවින් සහනාධාර ලබා දීම නිසා සැපයුම් ප‍්‍රමාණය වැඩි වී ඇති බව ඉහත වගු සටහනෙන් පැහැදිලි ය.
රූපය 27
රූපය 28
· නිෂ්පාදකයන්ට ඒකක සහනාධාර ලබා දීම නිසා ඉහත රූප සටහනේ දැක්වෙන පරිදි සමතුලිතය
වෙනස් වීමට අමතර ව තවත් විවිධාකාර ප‍්‍රතිවිපාක හටගනී.
රූපය 29
රූපය 30
රූපය 31
රූපය 32
රූපය 33
රූපය 34
රූපය 35
රූපය 36
( ඒකක සහනාධාරයෙහි අනෙකුත් ආර්ථික ප‍්‍රතිවිපාක ද සමීකරණ ඇසුරින් විමසා බැලිය හැකි ය.)

Comments
Post a Comment